|
|
|
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ, නව ලෝකයට ගැළපෙන තාක්ෂණික දැනුමත් සමඟ ඉදිරියට යාමට තොරතුරු තාක්ෂණය අනිවාර්ය අවශ්‍යතාවයකි. හදුන්වාදුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයය පාසැල් සිසුන් අතර ජනප්‍රිය කරවමින් සහ අනෙකුත් විෂයයන් ඉගෙනීමට පාසැල් සිසුන් හට තොරතුරු තාක්ෂණය රුකුලක් කර ගනිමින් අනාගතය සිසු ප්‍රජාවට පවරා දීමට කැපවීම අපගේ වගකීමයි.
|
|
වෙනත් වෙබ් අඩවි වලට |
| |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
| |
|
| |
|
|
 |
| පාසලේ මූලික තොරතුරු |
|
| |
පළාත |
|
උතුරු මැද |
දිස්ත්‍රික්කය |
|
අනුරාධපුර |
අධ්‍යාපන කලාපය |
|
තඹුත්තේගම |
අධ්‍යාපන කොට්ඨාසය |
|
රාජාංගනය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
|
රාජාංගනය |
පාසල් අංකය |
|
19303 |
සංගණන අංකය |
|
01023 |
ලිපිනය :- අ/අංගමුව යාය 06 මහා විද්‍යාලය, යාය 06, අංගමුව. 50248 |
විද්‍යුත් තැපෑල : angamuwa@angamuwa.sch.lk |
වෙබ් අඩවිය : www.angamuwa.sch.lk |
|
|
|
|
|
විද්‍යාලයීය ගීතය |
| |
සමරමු බැති ගී ගයලා
අංගමු මහ විදුහල් මාතා.......//
සතර අමා රස කිරි දි සනසා
විදු ආලෝකෙන් අප සිත සතපා
අනාගතේ ශ්‍රී ලංකාවේ
ධීර වීර දරු කැළ බැවිනා
ශක්තිය ලැබ පිබිදේවා
සමරමු බැති ගී ගයලා.....
දස දෙස සුපතල නෙක නව නිපැයුම්
පුද ලද සිරි සර සවි සිසු දරුවන්
අපතර බිහි කරවා
විදුහල් මව සැරදේවා...../// |
|

|
|
|
ගුරු ශිෂ්‍ය තොරතුරු |
ගුරු භවතුන් සංඛ්‍යාව |
28 |
ශිෂ්‍ය සංඛ්‍යාව - ප්‍රාථමික |
254 |
ශිෂ්‍ය සංඛ්‍යාව - ද්විතියික |
196 |
|
|
| |
වෙබ් අඩවිය
|
ආරම්භ කළ දිනය |
2007.03.19
|
| අවසන් වරට යාවත්කාලීන කළේ |
2011.12.02 |
| |
|
| |
2011 තෙවන වාර පරීක්ෂණය නොවැම්බර් මස 24 වන දා සිට දෙසැම්බර් මස 05 වනදා දක්වා |
| |
|
| |
පාසල් සංවර්ධන සමිතිය
සභාපති : විදුහල්පතිතුමා
ලේකම් : ගාමිණී නිශ්ශංක මහතා
භාණ්ඩාගාරික : ටී.එම්.එස්. තෙන්නකෝන් මහතා
සාමාජිකයින් සංඛ්‍යාව : 241 |
|
දෙමාපිය රැස්වීම් 2011 තෙවන වාරය
|